රියදුරු
( Driver)
අප කුලී රථ ආයතනය සඳහා වසර 05 පළපුරුදු බාහිර කරදරවලින් තොර දිවා රාත්‍රී වැඩ කළ හැකි මෙන් ම නැවති වැඩ කළ හැකි අවුරුදු 55 ට අඩු, බර වාහන හා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමි (නවීන කාර් , වෑන් , ජීප් සඳහා ) රියදුරන් අවශ්‍යයි.
වැටුප
*55000
03 days holiday per month
*
* නවාතැන් නොමිලේ
0713131191
0777582487
(විමසීම් කළ හැක්කෙ සතියේ දිනවල උදෑසන 9.00 - සවස 4.00ත් අතර කාලයේ පමණි)
ලිපිනය Rent a car service
Wewa rd
Malabe