අප ආයතනයේ කඳන ප්රදේශයේ රියදුරු පුරප්පාඩුව සදහා දැන් බදවා ගැනීම් සිදු කෙරේ.
ඔබත් පහත සුදුකම් සපුරා ඇති, රියදුරු රැකියාවකට අයදුම් කිරීමට කැමති අයෙක්නම් අදම කතා අකරන්න. 0702802000
- පිරිමි පුද්ගලයෙක් වීම
- මිට පෙර රියදුරු වරයෙක් වශයෙන් සේවය කර තිබීම
- වයස අවුරුදු 20 - 50 ත් අතර වීම
- සැහැල්ලු වාහන සදහා රියදුරු බලපත්රයක් තිබීම
- කඳන ප්රදේශයේ හෝ එම ප්රදේශයේ සේවය කිරීමට හැකි අයෙක් වීම
අයදුම් කිරීමට සහ විස්තර දැනගැනීමට නම් 0702802000 අංකයට කතා කරන්න.