🚚 රියදුරු / සහයක රියදුරු ඇබෑර්තු
Bandara & Sons Sports Company (Pvt) Ltd
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය හා ප්‍රමුඛතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයක් වන Bandara & Sons Sports Company (Pvt) Ltd සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාවක්!
අවශ්‍ය තනතුරු
🚛 රියදුරු (Driver)
🚚 සහයක රියදුරු (Helper)
සුදුසුකම්
✔️ වයස අවුරුදු 35 – 45 අතර වීම
✔️ වගකීම් සහගත හා විනයගරුක වීම
✔️ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔️ රියදුරු තනතුර සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
වැටුප්
💰 සහයක රියදුරු – රු. 80,000/- සිට
💰 රියදුරු – රු. 90,000/- සිට
සම්මුඛ පරීක්ෂණ
📅 2026 ජුනි 22 සිට 26 දක්වා
⏰ පෙ.ව. 10.00 – ප.ව. 3.00
අයදුම් කිරීම
📲 ඔබගේ CV එක WhatsApp මගින් යොමු කරන්න:
077 790 1789
(Prospective Applicants Only)
ලිපිනය
🏢 Bandara & Sons Sports Company (Pvt) Ltd
51, ශ්‍රී බිම මාවත,
කොළඹ 12 (පිටකොටුව)
---
🚚 Driver / Driver Helper Vacancies
Bandara & Sons Sports Company (Pvt) Ltd
Join one of Sri Lanka's leading and trusted sports equipment companies and build your career with us.
Available Positions
🚛 Driver
🚚 Driver Helper
Requirements
✔️ Age between 35 – 45 years
✔️ Responsible and disciplined individual
✔️ Ability to work as part of a team
✔️ Valid driving license required for Driver position
Salary
💰 Driver Helper – From Rs. 80,000/-
💰 Driver – From Rs. 90,000/-
Walk-In Interviews
📅 22nd – 26th June 2026
⏰ 10.00 AM – 3.00 PM
Apply Now
📲 WhatsApp your CV to:
(Prospective Applicants Only)
Location :-
🏢 Bandara & Sons Sports Company (Pvt) Ltd
51, Sri Bim Mawatha,
Colombo 12 (Pettah)