රියදුරන් - බර වාහන (Driver - Heavy Vehicle - Nugegoda)
ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින නුගේගොඩ ස්ථාපිත අප ආයතනයේ, දැනට පුරප්පාඩුවී ඇති “රියදුරු” තනතුර සඳහා කොළඹ හා ඒ අවටින් බර වාහන රියදුරන් බඳවා ගැනීම කඩිනමින් සිදුකෙරේ.....
- අවු. 18ට වැඩි 35ට අඩු
-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.
~ මූලික වැටුප්
~ අලෙවි දීමනා
~ අහාර දීමනා
~ ප්‍රසාද දීමනා
~ ස්ථීර සේවයට
~ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 60,000ට වැඩි ආදායමක් ලාබාගත හැක..
~ ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
#වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0773882850
0777680472
0777682274
#සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
EVO Beauty,
No.04, Jambugasmulla Rd,
Nugegoda.