HEAVY VEHICLE DRIVER
We are seeking a heavy vehicle Driver for our branch at Kundasale.
Age between 25 to 55 with minimum 1 year experience.
Job role : Need to deliver goods to customer.
Transporting goods for Group Sales etc.
Need a good physical health and willing to work long hours.
Salary + Allowances
Send your CV to : hr@dinapalagroup.com
or whatsapp to : 0707775323
Please mentioned your job position without fail.
*****************************************
බර වාහන රියදුරු - කුණ්ඩසාලේ ශාඛාව
අපගේ කුණ්ඩසාලේ ශාඛාව සඳහා බර වාහන රියදුරෙකු අවශ්‍යයි.
වයස අවුරුදු 25 ත් 55 ත් අතර අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය.
රාජකාරි
: පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හැරීම
: කණ්ඩායම් විකුණුම් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ අලෙවි ප්‍රවර්ධන ආදි සියලු කටයුතුවලට සහාය දීම
හොඳ ශාරීරික සෞඛ්‍යයක් සහ දිගු වේලාවක් වැඩ කිරීමට කැමැත්තක් අවශ්‍යයි.
වැටුප + දීමනා
ඔබගේ CV එක hr@dinapalagroup.com වෙත යවන්න
හෝ 0707775323 වෙත whatsapp කරන්න
කරුණාකර ඔබගේ තනතුර සහ රැකියා ස්ථානය නොවරදවාම සඳහන් කරන්න.
H.R. Division
Dinapala Group,
Head Office, Kandy