🚗 රියදුරු ඇබෑර්තු - Delgoda 🚗
Avotas Auto fleet දිවයිනේ ප්රමුඛ පෙලේ Rent a Car ආයතනයකි.අපගේ ඇති වාහන පාරිභෝගිකයන් වෙත භාරදීම සඳහා වාහන රියදුරු බලපත්‍රයක් හිමි කාර්යක්ෂම අයෙකු අවශ්‍ය කරතිබේ.
🔴 සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
🔴 වයස 20-40 අතර වීම.
🔴 සා/පෙල දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම.
🔴 පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කලහැකි වීම.
🔴 මාර්ග පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
🔴 මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
🔴 දිවා රාත්‍රී කාලයන් වල වැඩ කිරීමට ඇති හැකියාව.
🔴 දෙල්ගොඩ/කඩුවෙල/ගම්පහ/ කඩවත පදිංචි කරුවෙකු වීම.
🔴 ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම.
🔴 සාමූහිව සහ කාර්යක්ෂමව කටයුතු කලහැකි වීම
📩 Send your CV to: avotashr@gmail.com
📞 Call/WhatsApp: 076 844 3797 | 070 711 4433
📍 Location: Delgoda