කොහුවල පිහිටි ලංකාවේ ප්රමුඛ පෙලේ මෝටර් රථ ආනයනකරු සහ අලෙවිකරු වන BRJW එන්ටර්ප්රයිස් පුද්ගලික සමාගමක් වන අප ආයතනයට රියදුරු මහතෙකු අවශ්‍ය කර තිබේ .
ප්‍රධාන වගකීම්:
• පවරන ලද ගමනාන්ත වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම (යම්කිසි ද්‍රව්‍යක් හෝ පුද්ගලයෙකු )
• වාහනයේ පිරිසිදුකම සහ පරීක්ෂාවන් පවත්වා ගැනීම
• සියලුම රථවාහන නීති සහ සමාගම් ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම
• අවශ්‍ය නම් පැටවීම/බෑම සඳහා සහාය වීම
සුදුසුකම්
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (අවුරුදු 5ක් හෝ ඊට වඩා පැරණි )
• මනා ලෙස රිය පැදවීමේ පළපුරුද්ද
• හොඳ සන්නිවේදනය සහ කාල කළමනාකරණ කුසලතාවය
• දේශීය මාර්ග පිළිබඳ දැනුම
• නම්‍යශීලී වේලාවන් වැඩ කිරීමේ හැකියාව
දීමනා
• දිවා ආහාරය
• අවශ්‍ය නම් නවාතැන් පහසුකම්
• වැටුප රු : 60,000 - 70,000
අයදුම් කරන ආකාරය : ඔබගේ CV (ජිව දත්ත පත්‍රිකාව ) පහත දුරකථන අංකයට වට්ස් ඇප් (Whats app ) කරන්න 0777 - 807 94 54