இடப்பட்டது
Buddhika
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
නුගේගොඩ නිවසකට, වයස අවුරුදු 35-65 අතර, රියදුරෙකු සොයමි.
දවස් පතා එන්න යන්න.
(7.00am-3pm)
අත්දැකීම් සහ ගුණාංග
පළපුරුද්ද අවශ්‍යය. වාහන ගැන දැනුමක් තිබිය යුතුය.
කොළඹ පාරවල් හුරුපුරුදු විය යුතුය.
විශ්වාසවන්ත, වගකීම් භාරගන්නා, කාර්යක්ෂම පුද්ගලයෙකු විය යුතුය.
කාර්යභාරයන්
මූලික කාර්යභාරය පාසල් රියැදුරෙකු ලෙසයි. (බබාලා දෙදෙනෙක් ගැනීම බැස්සීම) වාහනයක නඩත්තු කළ යුතුය.
සේවා තොරතුරු, වැටුප සහ නිවාඩු
පටන් ගන්නා දිනය: 2026 April 25 වන දා.
මූලික වැටුප මසකට රුපියල් 60000 + විටින් විට OT සහ සුළු දීමනා.
ස්මහර පමනක් සෙනසුරාදා වැඩ, ඉරිදා නිවාඩු.
පඩි, වැඩ කරන පැය සහ නිවාඩු සාකච්ඡා කරගත හැක.
නුගේගොඩ අවට විශ්‍රාමික අයෙකුට ඉතා සුදුසුයි.
Call or WhatsApp. 0771007593



