இடப்பட்டது
chamin
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
සේවා යෝජකයා : Bitumix (Pvt) Ltd
කාර්යභාරය : බරවාහන රියදුරු
රැකියා වර්ගය : පූර්ණකාලීන
අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු) : 05
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026-08-31
තනතුර පිළිබඳව විස්තර
හෝමාගම කර්මාන්තශාලාවක් සඳහා බර වාහන රියදුරන් වහාම බඳවාගැනේ.
▪️ වසර 5ක සේවා පළපුරුද්ද
▪️ කර්මාන්තශාලාවක සේවය කර ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
▪️ වයස අවුරුදු 35 - 50 අතර
👍 ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
👍 ආහාර/ප්‍රවාහන පහසුකම්නිළ ඇඳුම් නොමිලේ.
👍 වසරකට ප්‍රසාද දීමනා දෙකක්
👍 පැය 24 පුරා ආවරණය වන හදිසි අනතුරු රක්ෂණාවරණයක්
👍 පැය 24 පුරා ආවරණය වන ශල්‍ය වෛද්‍ය සහ ආරෝග්‍ය ශාලා රක්ෂණ ආවරණය
මානව සම්පත් අංශය,
ඉබිටුමික්ස් (පුද්ගලික) සමාගම
අදියර 2, ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය, පනාගොඩ, හෝමාගම
,
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න.
(දුරකථන අංකය 777 997 029)



