ඩිලිවරි රථ සඳහා සැහැල්ලු වාහන රියදුරන් සහ සහයකියෙකු අවශ්‍යය වේ
අපගේ කිරි ආශ්රිත නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයට
ඩිලිවරි රථ සඳහා පලපුරුද්ද ඇති හෝ නැති සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යය වේ.
• වයස 22 – 50 ත් අතර
• වැටුප සාකච්චා කර ගත හැක
• කඩුවෙල, හංවැල්ල, දොම්පෙ, මල්වාන,නවගමුව මාපිටිගම අවටින් විශේෂ වේ.