වාහන රියදුරු අවශ්‍යයි
📍 පන්නිපිටිය සහ කොට්ටාව අවටින් අපේක්ෂකයන් බඳවා ගනු ලැබේ
🏢 වැඩ කරන ස්ථානය: Pelwatte Dairy, Corporate Office, කොල්ලුපිටිය, කොළඹ 03
⏰ වැඩ කරන වේලාව: සඳුදා සිට සිකුරාදා, පෙ.ව. 8.00 – ප.ව. 5.00
🚗 රථය: මොන්ටෙරෝ (කම්පැනි රථය)
📄 ගිවිසුම: වසර 01 ක ගිවිසුම් පදනම මත
👤 වයස් සීමාව: අවුරුදු 45 ට අඩු
✅ සුදුසුකම්: වලංගු රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වේ
📧 අයදුම්පත් යොමු කරන්න: raveeshah@pelwattedairy.com
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 364 1729 – රවිෂා
Pelwatte Dairy Industries Private Limited
Corporate Office, Colombo 03
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
🚚 Driver Position Available
📍 Candidates residing in the Pannipitiya and Kottawa areas are encouraged to apply.
🏢 Work Location: Pelwatte Dairy, Corporate Office, Colombo 03
⏰ Working Hours: Monday to Friday, 8.00 a.m. – 5.00 p.m.
🚗 Vehicle Provided: Montero (Company Vehicle)
📄 Contract: 01-Year Contract Basis
👤 Age Requirement: Below 45 years
✅ Requirements: A valid driving licence is mandatory
📧 Apply via Email: raveeshah@pelwattedairy.com
📞 For Further Information: 070 364 1729 – Raveesha
Pelwatte Dairy Industries Private Limited
Corporate Office, Colombo 03