🚗📂 Driver cum Office Assistant – රැකියා අවස්ථාවක්
කොළඹ 07 පිහිටි පුද්ගලික ආයතනයක් සඳහා (Juniper Group)
විශ්වාසවන්ත සහ කාර්යශීලී Driver cum Office Assistant වරයෙකු බඳවා ගැනේ.
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ Prado/ Land Cruiser වැනි හා සැහැල්ලු වාහන පැදවීමේ හැකියාව
✔️ අවම වශයෙන් G.C.E. (A/L) සමත් වීම
✔️ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
✔️ කාර්යාල සහායක කටයුතු හා රියදුරු කටයුතු දෙකම කළ හැකි වීම
✔️ වගකීම්ගත, විශ්වාසවන්ත පුද්ගලයෙකු වීම
✔️ හොඳ හැසිරීමක් සහ ආයතනීය රහස්‍යතාවය රැක ගැනීම
✔️ ලිපිගොනු, පණිවිඩ බෙදාහැරීම්, බැංකු හා අනෙකුත් කාර්යාල කටයුතු සිදු කළ හැකි වීම
💰 වැටුප් හා වරප්‍රසාද
✨ ආකර්ෂණීය වැටුප
✨ නවාතැන් පහසුකම්
✨ ආයතනීය නියමයන්ට අනුව අනෙකුත් වරප්‍රසාද
📩 අයදුම් කිරීම
සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්
තම සම්පූර්ණ විස්තර සහිත අයදුම්පත යොමු කරන්න හෝ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 076 9990004 (9.00am - 5.00pm)
📧 humanresource.juniper@gmail.com