இடப்பட்டது
Bluepeak Travel
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Bluepeak Travel ආයතනය සඳහා Down South ප්‍රදේශයේ පූර්ණකාලීන සංචාරක රියදුරෙකු අවශ්‍යයි.
තනතුර: සංචාරක රියදුරු
සේවා කාලය: පූර්ණකාලීන
ස්ථානය: දකුණු පළාත
අවශ්‍ය සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබීම
Tourist Driver ලෙස පළපුරුද්ද තිබීම අමතර වාසියකි
මූලික/හොඳ ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාවක් තිබීම
වගකීමෙන් සහ වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කිරීම
ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳ හොඳ දැනුමක් තිබීම
🚘 වාහනය: ආයතනය විසින් වාහනය ලබා දෙනු ලැබේ – රියදුරු පමණක් අවශ්‍ය වේ
💰 වැටුප: නවාතැන් පහසුකම් සමඟ රු. 40,000
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Waruna – +94 70 628 1725 / Chamodi - +94 70 628 1722
____________________________________________________________
Job Vacancy – Tourist Driver (Full Time)
Company: Bluepeak Travel
Location: Down South, Sri Lanka
Bluepeak Travel is currently looking for a reliable and professional Tourist Driver to join our team on a full-time basis.
Position: Tourist Driver
Employment Type: Full Time
Location: Down South, Sri Lanka
Requirements:
Valid Sri Lankan driving license
Previous experience as a tourist driver will be an added advantage
Good/basic English communication skills are required
Friendly, responsible and professional attitude
Good knowledge of tourist destinations in Sri Lanka
🚘 Vehicle: Company vehicle will be provided – Driver only required
💰 Salary: LKR 40,000 with accommodation
📞 For more details / to apply:
Waruna – +94 70 628 1725 / Chamodi - +94 70 628 1722




