AUTOCAD / SOLIDWORKS / ILLUSTRATOR
ජා-ඇළ ප්රදේශයේ ප්රමුඛ පෙලේ තහඩු කපන සහ නමන
ආයතනයක් සදහා ඉහත සදහන් මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් ඇති සහ පළපුරුදක් ඇති අය සදහා රැකියා පුරුප්පාඩුවක් ඇත.
රුපියල් 100,000 වඩා ඉහල වැටුපක් ලබා ගත හැක
තවද FIBER LASER CUTTING machine පිළිබඳ දැනුමක් තිබේ නම් ඒ අය සදහා රුපියල් 150,000 වඩා වැටුපක් ලබා ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න.
0777 90 60 68