දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක ලොරි රථ (බර වාහන) රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.55ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
.*****ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට පමණක් ඇමතුම් ලබාගන්න*****
0777805195