බළංගොඩ, පැල්මඩුල්ල, ඕපනායක සහ අවට ප්‍රදේශවල ජංගම දුරකථන බෙදාහරින ආයතනයක අලෙවි නියෝජිත රැකියා ඇබෑර්තුක් පවතී.
- වැටුප : 50,000 + කොමිස් (වැටුප 50K - 75K)
- වලංගු රියදුරු බලපත්‍රය / යතුරු පැදියක්
- ජංගම දුරකථන විකිනීමේ හෝ අලෙවි නියෝජිත ලෙස වසරක පළපුරුද්ද (අතිරේක සුදුසුකමක්වේ)
- අධ්‍යාපනික සුදුසුකම් : අපොස සා.පේ සහ අපොස උ.පේ
Whatsapp your CV to : 0770851187
Or email : shantechenterprise@gmail.com
*බළංගොඩ, පැල්මඩුල්ල , ඕපනායක අවට ප්‍රදේශයේ පදිංචි කරුවෙකු විය යුතුය*
Looking for a candidate from Balangoda, Pelmadulla, Opanayake near by areas for a sales executive vacancy to work for a Mobile Phone distribution company.
- Salary : 50,000 + Comission (Salary Between 50K - 75K)
- Valid driving license and a motor bike
- Work experience : 1 year work experience in Mobile phone industry or previous sales related experience will be a value added advantage for the candidate.
- Education level : GCE O/L & GCE A/L
Whatsapp your CV to : 0770851187
Or email : shantechenterprise@gmail.com
*Candidate should be based in Balangoda, Pelmadulla, Opanayake or near by areas*