📢 WE ARE HIRING | Digital Marketing Executive
📍 Location: Yakkala Town (On-site Only)
Are you creative, energetic, and passionate about social media?
We're looking for a Digital Marketing Executive to join our team!
✅ Create engaging posts, reels, and social media content
✅ Manage Facebook, Instagram, TikTok, and other platforms
✅ Develop creative marketing ideas and campaigns
✅ Respond to customer inquiries, messages, and calls
✅ Handle online orders and customer communication
✅ Support day-to-day marketing activities
💰 Salary: Rs. 40,000 – 50,000
📩 Send your CV via WhatsApp:
📞 070 323 7487
---
📢 රැකියා අවස්ථාව | Digital Marketing Executive
📍 ස්ථානය: යක්කල නගරය (කාර්යාලයේ සේවය කිරීම අනිවාර්යයි)
නිර්මාණශීලී සහ සමාජ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් ඇති අයෙකු අපගේ කණ්ඩායමට අවශ්‍යයි.
✅ Facebook, Instagram, TikTok සඳහා Posts සහ Reels නිර්මාණය කිරීම
✅ Social Media පිටු කළමනාකරණය කිරීම
✅ නව ප්‍රචාරණ අදහස් සහ නිර්මාණශීලී සංකල්ප ඉදිරිපත් කිරීම
✅ Online inquiries, messages සහ calls සඳහා පිළිතුරු ලබා දීම
✅ පාරිභෝගික සම්බන්ධතා සහ දෛනික කටයුතු කළමනාකරණය කිරීම
💰 වැටුප: රු. 40,000 – 50,000
📩 ඔබගේ CV එක WhatsApp කරන්න:
📞 0719442611