💫.....රැකියා ඇබෑර්තු.....
📍කඩුවෙල ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක Data Entry Operators (දත්ත ඇතුළත් කිරීමේ නිලධාරී) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
✨ සුදුසුකම්:
🎓අ.පො.ස. උසස් පෙළ (A/L) සඳහා පෙනී සිට තිබීම
👤 ගැහැණු / පිරිමි: දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක (පුහුණු / නුපුහුණු)
◾️ වයස අවුරුදු 18 - 35 අතර,
💻 පරිගණක දැනුම සහ ඉංග්රීසි භාෂා දැනුම ඇති අය.
⏰ සේවා කාලය: උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා
📅 ඉරිදා දින සහ පෝය දින නිවාඩු.
💰 සරිලන ආකර්ෂණීය වැටුපක්
🛡️ සුරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
☎️ 074 124 3099
☎️ 071 013 0326
📲 ඔබගේ අයදුම් පත්රය (CV) අදම WhatsApp කරන්න:
💬 076 966 4065