✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : Department Supervisor - Kadawatha
------------------------------------------------------------------------
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 15/16/17/18 October 2024
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: 10.00 a.m. to 3.00 p.m.
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Keells Emplyee Support Center Kadawtaha (නො.143/L නුවර පාර ,කඩවත)
📍Google Map - https://maps.app.goo.gl/sBmNznv7HFLiLjRB8
සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේ දී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා,
◾CV පිටපතක්
◾ජාතික හැඳුනුම්පත
◾උප්පැන්න සහතිකය
◾ඔබේ අධ්‍යාපන සහතික
◾බැංකු පාස්පොතෙහි පිටපතක්
◾ග්‍රාමසේවා සහතියකය හෝ පොලිස් වාර්තාවක්
◾පාස්පෝට් ප්‍රමාණයේ චායාරුපයක්
◾සේවා ස්ථානයේ සේවය තහවුරු කිරීමේ ලිපි සහතික ඇත්නම්
ඇතුළු වෙනත් සහතික ඇත්නම් එවාද රැගෙන පැමිණෙන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
වැඩි විස්තර සඳහා;