ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි, ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.
විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න
ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීස්ල් අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාථර්ය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාථර්ය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Department Supervisor
=========================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වසර අවුරුදු 23 හෝ ඊට වැඩි
【~】✪ අ.පො.ස. උසස් පෙළ සමත්, පිළිගත් අධ්‍යාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක්
【~】✪ පිළිගත් අධ්‍යාපන ආයතනයක උපාධියක්
【~】✪ අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක්
【~】✪ මනා සන්නිවේදන, කණ්ඩායම් හැඟීම හා කණ්ඩායම් හැසිරවීමේ හැකියාව
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ඉහළ වැටුප්
【~】✪ දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව
【~】✪ රැකියා සුරක්ෂිත භාවය
【~】✪ රාජකාරී වේලාවන් වලදී ආහාර පාන සහ නිල ඇදුම් ආයතනය විසින් සැපයීම සිදු කරනු ඇත.
【~】✪ සේවා මුර ක්‍රමයට රාජකාරියේ නිරත විය හැක.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න. #
💠 සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමේ දී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා,
◾CV පිටපතක්
◾ජාතික හැඳුනුම්පත
◾උප්පැන්න සහතිකය
◾ඔබේ අධ්‍යාපන සහතික
◾බැංකු පාස්පොතෙහි පිටපතක්
◾ග්‍රාමසේවා සහතියකය හෝ පොලිස් වාර්තාවක්
◾පාස්පෝට් ප්‍රමාණයේ චායාරුපයක්
◾සේවා ස්ථානයේ සේවය තහවුරු කිරීමේ ලිපි සහතික ඇත්නම්
ඇතුළු වෙනත් සහතික ඇත්නම් එවාද රැගෙන පැමිණෙන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0761990330
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : sarah.jms@keells.com