වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
තනතුර : Delivery Rider (Part Time)
==========================
# සුදුසුකම්:
~ වයස අවු. 22 - 40 ත් අතර විය යුතුයි.
~ අර්ධ කාලීන රැකියා - ප.ව 6.00 - ප.ව 10.00
~ යතුරු පැදියක් තිබිය යුතුය
# ප්රතිලාභ:
~ දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
~ බදවා ගැනීමේ ගාස්තු නොමැත.
~ නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ සේවක අර්ථසාධක අරමුදල.
~ රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
# ඉල්ලුම් කළ යුතු ආකාරය:
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: (පෙ.ව. 12.00 - ප.ව. 5.00)
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : පීසා හට් අලෙවිසැල්
• Contact Number - 0706855655 - Hotline