💼 තනතුර : Delivery Rider (ස්ථිර පූර්ණ කාලීන)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය.
【~】✪ යතුරු පැදියක් හිමි විය යුතුය.
【~】✪ අවම වශයෙන් 10 වසර සමත් අයෙකු විය යුතු අතර යතුරුපැදි බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ හොඳ චරිතයක් සහ විනයගරුක පුද්ගලයෙකු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇණවුම් නියමිත ස්ථානවලට රැගෙන යාම.
【~】✪ රැකියාවට අදාළ වෙනත් කාර්යයන්.
✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• වැටුප රු. 65,000/- ත් 70,000/- ත් අතර.
• මසකට නිවාඩු 08ක් හිමිවේ.
• පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණයක්.
• අභ්‍යන්තර උසස්වීම් සඳහා අවස්ථා.
• ස්ථිර රැකියාවක්.
• රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
• නවාතැන් පහසුකම්.
• වෛද්‍ය රක්ෂණාවරණය.
• රුපියල් මිලියන 02ක ජීවිත රක්ෂණාවරණයක් සමඟ උපන්දින, විවාහ, දරු උත්පාත, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා විශේෂ ප්රතිලාභ.
• වෘත්තීය හා පුද්ගලික සංවර්ධන අවස්ථා.
• ඔබටත් ඔබේ පවුලේ සාමාජිකයන්ටත් විශේෂ වට්ටම්.
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 තෙක් Pizza Hut අවන්හල වෙත සෘජුවම පැමිණ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන්න. එමෙන්ම කලින් දුරකථන ඇමතුමක් ලබා දීමෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන්කරවා ගත හැකිය. (මෙම දැන්වීමේ "Apply for this job" විකල්පය හරහා ද අයදුම් කළ හැක.)
📳 දුරකථන අංකය : 776497256
📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
Pizza Hut අවන්හල,