💼 තනතුර : Delivery Rider (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 45 ත් අතර විය යුතුයි
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය
【~】✪ සාධාරණ මාර්ග රියාධාර බලපත්‍රයක් තිබිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න!
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 65,000/- ත් 70,000/-ත් අතර
මසකට නිවාඩු 08ක්
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාව
නොමිලේ ආහාරපාන
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණය
ජිවිත රක්ෂණාවරණ (රු. මිලියන 1.5)
උපන්දින, විවාහ, දරු උපත් ආදී විශේෂ අවස්ථා සඳහා වරප්‍රසාද (*කොන්දේසි සහිතව)
✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සදුදා සිට සිකුරාදා දක්වා
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Union Place Pizza Hut අවන්හල
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
දුරකථන අංක: 070 685 5657 (Hotline), 076 985 9456