💼 තනතුර :
=======================
Delivery Rider (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 45 අතර විය යුතුය.
【~】✪ යතුරු පැදියක් තිබිය යුතුය.
【~】✪ යතුරු පැදියක් ඔබ සතුව නොමැති නම්, ආයතනය හරහා නවීනතම යතුරු පැදියක් ඔබ සතු කර ගැනීමේ අවස්ථාව (ඒ සඳහා වලංගු යතුරු පැදි බලපත්‍රයක් ඔබ සතු විය යුතුය).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින් වෙත ඇණවුම් නියමිත වේලාවට බෙදා හැරීම.
【~】✪ යතුරු පැදිය නිසි ලෙස නඩත්තු කිරීම සහ ආරක්ෂක රීති පිළිපැදීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 65,000/- සිට 70,000/- අතර
මසකට නිවාඩු 08ක් හිමි වේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ හා අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාව
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණය
රු. මිලියන දෙකක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා)
පුහුණු හා සංවර්ධන වැඩසටහන්
ඔබටත් ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුභසාධන දීමනා රැසක් (කොන්දේසි සහිතයි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 10:00 සිට ප.ව. 4:00 දක්වා Pizza Hut අවන්හල් වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
📳 දුරකථන අංකය :
(සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර ඇමතුමක් ලබා දීමට - කරුණාකර අදාළ Pizza Hut අවන්හලේ දුරකථන අංකය ඇසුරෙන් දැනගන්න)
📪 ලිපිනය :
Pizza Hut අවන්හල් (සම්මුඛ පරීක්ෂණය සඳහා ආසන්නතම Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න)