රැකියා අවස්ථාවක්!
ශ්‍රී ලංකාවේ සුප්සිද්ධ හා විශ්වාසනීය සමාගමක කාර්ය මණ්ඩලයට එක්වන්න ඔබත් අදම!
රියදුරු සහායක
මාසික වැටුපóz. 60,000/-සිට ඉහළට
!අවශ්‍ය සුදුසුකමි:
අවම වයස 25 – 45
හොඳ ශාරීරික යෝග්‍යතාවය
කාර්යශීලී, කැපවිමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම
වැඩ කරන වේලාව පෙ.ව. 8.00 සිටප.ව. 5.30 දක්වා
අදම අයදුමි කරන්න!
ඔබගේ විස්තර සහ CV පහත දුරකථන අංකයට එවන්න 0773576444
ආකර්ෂණීය වැටුප් / සුහදශීලී කාර්ය මණ්ඩල පරිසරය