Delivery Helper - බෙදාහැරීමේ සහායක
වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනයේ පුරප්පාඩුවී ඇති "බෙදාහැරීමේ සහායක" (Delivery Helper) තනතුර සඳහා සේවකයින් බදවා ගැනේ.....
ඔබ,
• උසස්පෙළ හෝ සාමන්‍යපෙළ ප්‍රථිපල අත්‍යාවශ්‍ය නොවේ.
• අවු. 18ට වැඩි 35ට අඩු විය යුතුය
• පළපුරුද්ද ඇති හෝ නැති .
• රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
ඔබට අපෙන්,
- මුලික වැටුප +අමතර දීමනා + විකුණුම් මත කොමිස් මුදල් ඇතුළුව රු. 60,000ට වැඩි ආදායමක් ලාබාගත හැක.
- EPF සහා ETF හිමි වේ.
ඉහළ ආදායමක් ඉපයීමට කැමති අයෙක් නම් ඔබත් අදම අප හා එක්වන්න…
# වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0773882850
0773882857
# සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන එන්න
Delivery Helper තනතුර සඳහා බව සඳහන් කර ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.
WhatsApp: 0777502930
Grace Cosmetics,
No.04, Jambugasmulla Rd,
Nugegoda.