💼 තනතුර : Delivery Assistant
💠 සුදුසුකම් :
【~】✪ ජාතික හැඳුනුම්පත සහ සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන එන තැනැත්තේ විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි බේකරි ආයතනයේ ඩිලිවරි සහ පැකින් අංශයේ කාර්යන් සිදු කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ මුලික වැටුප: රු. 45,000/=
【~】✪ නොමිලේ කෑම සහ නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසු අයෙකු ඔබ නම්, ජාතික හැඳුනුම්පත සහ සියලු සහතික පත්රවල මුල් පිටපත් සමග පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 0771590786 / 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : pathumbakers@gmail.com
📪 ලිපිනය : 125/6 පරණ ඩිස්පෙන්සරි පාර, හැඳල, වත්තල