දේපළ අධීක්ෂක (Real Estate Supervisor) තනතුර සඳහා බඳවා ගැනීම් – කඩවත
ගම්පහ පිහිටි Global Information Systems ආයතනයට අනුබද්ධිත LankaLand.lk / LankaProperty.lk ප්රමුඛ
දේපළ අලෙවි හා ප්‍රචාරණ අංශය මඟින් ක්‍රියාත්මක වන ඉඩම් අලෙවි ව්‍යාපෘති සංවර්ධනය හා මෙහෙයවීම සඳහා
පළපුරුදු සහ උනන්දුවෙන් යුතු දේපළ අධීක්ෂකවරයෙකු (Real Estate Supervisor) කඩිනමින් බඳවා ගැනේ.
🎯 අවශ්‍ය මූලික සුදුසුකම්
~ සැහැල්ලු වාහන හෝ යතුරුපැදි සඳහා වලංගු රියදුරු බලපත්‍රය
~ ආයතනය සමඟ දීර්ඝකාලීනව සේවය කිරීමට කැමැත්ත
~ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත්වීම
~ වයස අවුරුදු 20 – 45 අතර වීම
~ ඉඩම් ව්‍යාපෘති / දේපළ ක්ෂේත්රයේ පළපුරුද්ද (විශේෂ වාසියක්)
🎯 ඔබට ලැබෙන ප්රතිලාභ
~ ආකර්ෂණීය විකුණුම් කොමිෂන්
~ දුරකථන දීමනාව
~ ගමන් වියදම් දීමනාව
~ ඉන්ධන දීමනාව
~ වෘත්තීය වර්ධන අවස්ථා
📩 ඉහත සුදුසුකම් ඔබ සතු නම්,
ඔබගේ අයදුම්පත WhatsApp මඟින්
🟢 077 304 6303 වෙත යොමු කරන්න.
Office:
🏢 "LankaLand.lk Real Estate",
No. 95, Metro Shopping Complex, Gampaha.
Tel: 077 304 6303 / 011 492 2492
E-mail: globalvisacons@gmail.com
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය දේපළ සේවාවක් – වසර 17+ ක අත්දැකීම් සමඟ දිවයින පුරා සේවාවන් ලබා දෙයි.