💼 රැකියා ඇබෑර්තු - Debtors Collector
අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට අපි දක්ෂ හා හොද සන්නිවේදන හැකියාවක් පවතින කෙනෙකු සොයමින් සිටිමු.
🔹 සුදුසුකම් සහ අවශ්‍යතා
✅අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරා තිබීම
💰 වැටුප
පළපුරුද්ද සහ සුදුසුකම් මත පදනම්ව වැටුප සාකච්ඡා කළ හැකිය.
📌 අයදුම් කරන ආකාරය
ඔබ මෙම තනතුර සඳහා සුදුසු අපේක්ෂකයා නම්, කරුණාකර මෙම දැන්වීමේ “මෙම රැකියාව සඳහා අයදුම් කරන්න” විකල්පය හරහා අයදුම් කරන්න හෝ අප හා සෘජුවම සම්බන්ධ වන්න.
📞 සම්බන්ධතා අංකය: 0770030999
📧 විද්‍යුත් තැපෑල: hr@envirows.com