# 💼 තනතුර : ඩිලිවරි රයිඩර්
-----------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වලංගු වාහන බලපත්රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
【~】✪ රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
【~】✪ ත්රීරෝද රථයක්, කාර් රථයක් හෝ
【~】✪ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
【~】✪ රථවාහන උල්ලංඝනයන්නො මැති
【~】✪ හොඳ රියදුරු වාර්තාවක්
【~】✪ ඉංග්රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 21 – 40 අතර විය යුතුය
【~】✪ ශ්රී ලංකාවේ මාර්ග පිළිබඳ මනා දැනුම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : Danindu-074 005 6622 Charuka - 074 253 8524