සරලව, අප ආයතනය විසින් සිදුකරන්නේ වෙනත් රටවල පිහිටා ඇති මහා පරිමාණ වෙළඳ ආයතන (Shopping Mall) වලට අදාළ විකුණුම් විස්තර වාර්තා (Sales Report) සකස් කර එම ආයතන වලට ලබා දීමයි.
මේ සඳහා දත්ත රැස් කිරීම ඔබට පැවැරෙන කාර්ය වන අතර අප විසින් මේ සඳහා විශේෂ මෘදුකාංගයක් (Software) භාවිතා කරනු ඇත.
ඔබට එම මෘදුකාංගය පිලිබඳ පුර්ණ මාසෙක කාලයක පුහුණුවක් ආයතනය විසින් ලබාදෙනු ඇත.
එයින් සති දෙකක කාලයක් පමනක් ඔබට අප ආයතනයට පැමිණ පුහුණුව ලබා ගැනීමට සිදුවන අතර, එම පුහුණුවෙන් පසු ඔබට පුර්ණ කාලීනව නිවසේ සිට (Work from Home) රාජකාරි කටයුතු සිදු කල හැක.
අනිත් සුවිශේෂී කාරනාව වන්නේ ආයතනයෙන් ලබා දෙන මූලික වැටුපට අමතරව ඔබගේ හැකියාව මත ආයතනය ලබා දෙන දිරිදීමනා සීමා කර නොමැති වීමයි.
වැඩිදුර තොරතුරු දැනුවත් වීම සදහා සහ සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධවීමට 2025 නොවැම්බර් මස 12 වන දින උදේ 9ට ඔබගේ අයදුම්පත්රයක් සහ ඔබගේ අනෙකුත් අද්යාපන සහතික සමග හෙට්ටිපොල ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන්න.
Contact for More Details:
📧 Email: gsskcareers@gmail.com
📞 Phone: 0742827220 , 0377294377