📊 Our Core Work: සරලව, අප ආයතනය විසින් සිදුකරන්නේ වෙනත් රටවල පිහිටා ඇති මහා පරිමාණ වෙළඳ ආයතන (Shopping Mall) වලට අදාළ විකුණුම් විස්තර වාර්තා (Sales Report) සකස් කර එම ආයතන වලට ලබා දීමයි.
📥 Your Role: මේ සඳහා දත්ත රැස් කිරීම ඔබට පැවැරෙන කාර්ය වන අතර අප විසින් මේ සඳහා විශේෂ මෘදුකාංගයක් (Software) භාවිතා කරනු ඇත.
💻 Training: ඔබට එම මෘදුකාංගය පිලිබඳ පුර්ණ මාසෙක කාලයක පුහුණුවක් ආයතනය විසින් ලබාදෙනු ඇත.
🏢➡️🏠 Work Model: එයින් සති දෙකක කාලයක් පමනක් ඔබට අප ආයතනයට පැමිණ පුහුණුව ලබා ගැනීමට සිදුවන අතර, එම පුහුණුවෙන් පසු ඔබට පුර්ණ කාලීනව නිවසේ සිට (Work from Home) රාජකාරි කටයුතු සිදු කල හැක.
💰 Earnings: අනිත් සුවිශේෂී කාරනාව වන්නේ ආයතනයෙන් ලබා දෙන මූලික වැටුපට අමතරව ඔබගේ හැකියාව මත ආයතනය ලබා දෙන දිරිදීමනා සීමා කර නොමැති වීමයි.
📅 Interview: වැඩිදුර තොරතුරු දැනුවත් වීම සදහා සහ සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධවීමට මෙහි ඇති අංක ඔස්සේ අමතන්න.
Contact for More Details:
📧 Email: gsskcareers@gmail.com
📞 Phone: 0742827220 , 0377294377