இடப்பட்டது
kwrp de silva
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Job Location - kadawatha
Employer - LVGTP Campus
Role- Data Entry Operator
Job type - Full time
Required education - O Level
Work experience -0
කඩවත LVGTP Campus තුල පහත සදහන් රැකියා අවස්ථා පවතී.
1)Data Entry Operator .
සුදුසුකම්- තොරතුරු තාක්ෂණය දැනුම (it knowledge) , computer typing english ,සහ සිංහල හැකියාව , උදේ 8 සවස 5 කාර්යාලයට පැමින දින 6ක් සේවය කල හැකි වයස 18 -35 අතර කාන්තාවන්. වැටුප 30000-40000 අතර සුදුසුකම් අනුව , අයදුම්පත whatsapp කරන්න. 077 5593102
2) Marketing Manager(අලෙවි ප්රවර්ධන කලමනාකරු -කාන්තා
සුදුසුකම්- දුරකථන සන්නිවේදනය ඉතා හොදින් කල හැකි කතනයේ දක්ශ වයස 18-40 අතර කාන්තාවන් . උදේ 8 සවස 5 කාර්යාලයට පැමින දින 6ක් සේවය කල හැකි විය යුතුය .
අපොස සාපෙ සමත්. අයදුම්පත whatsapp කරන්න 077 5593102.




