සරලව, අප ආයතනය විසින් සිදුකරන්නේ වෙනත් රටවල පිහිටා ඇති මහා පරිමාණ වෙළඳ ආයතන (Shopping Mall) වලට අදාළ විකුණුම් විස්තර වාර්තා (Sales Report) සකස් කර එම ආයතන වලට ලබා දීමයි. මේ සඳහා දත්ත රැස් කිරීම ඔබට පැවැරෙන කාර්ය වන අතර අප විසින් මේ සඳහා විශේෂ මෘදුකාංගයක් (Software) භාවිතා කරනු ඇත.
ඔබට එම මෘදුකාංගය පිලිබඳ පුර්ණ මාසෙක කාලයක Online පුහුණුවක් ආයතනය විසින් ලබාදෙනු ඇත.එම පුහුණුවෙන් පසු ඔබට පුර්ණ කාලීනව නිවසේ සිට (Work from Home) රාජකාරි කටයුතු සිදු කල හැක.
අනිත් සුවිශේෂී කාරනාව වන්නේ ආයතනයෙන් ලබා දෙන මූලික වැටුපට අමතරව ඔබගේ හැකියාව මත ආයතනය ලබා දෙන දිරිදීමනා සීමා කර නොමැති වීමයි.
වැඩිදුර තොරතුරු දැනුවත් වීම සදහා සහ සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධවීමට ඔබගේ අයදුම්පත්රයක් gsskcareers@gmail.com වෙත යොමුකරන්න.