# 💼 තනතුර : දත්ත ඇතුළත් කිරීමේ සහකාර (Data Entry Operator)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-50 අතර විය යුතුය.
【~】✪ ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
【~】✪ පරිගණක හැසිරවීමේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ දත්ත ඇතුළත් කිරීමේ කාර්යයන් පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ දත්ත පද්ධතියට අදාළ තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම.
【~】✪ පවතින දත්ත යාවත්කාලීන කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ අනෙකුත් කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(මූලික වැටුප රු. 45,000 - 50,000 අතර වේ.)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත WhatsApp අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න.
(ඉල්ලුම් කරන තනතුර සහ ශාඛාව අයදුම්පත සමග සඳහන් කරන්න.)
#📳 දුරකථන අංකය :
විමසීම් - 0712984044 (පෙ.ව. 8.30 - ප.ව. 6.30 දක්වා)
# 📧 ඊ-මේල් ලිපිනය : wsrupasinghe418@gmail.com
# 📪 ලිපිනය :
W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයතනය,
කොට්ටාව ශාඛාව,
159/1, හොරණ පාර, කොට්ටාව.
# ⏰ වැඩ කරන වේලාවන්:
සඳුදා සිට සෙනසුරාදා: පෙ.ව. 8.30 - ප.ව. 6.00
ඉරිදා: පෙ.ව. 8.30 - ප.ව. 5.30
# 💬 WhatsApp අංකය:
0712984044