💼 තනතුර : දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු (Data Entry Operator) - රත්මලාන
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටි
【~】 අමතර පන්ති සඳහා සහභාගි නොවන
【~】 වයස අවුරුදු 25-50 අතර
【~】 ගැහැනු / පිරිමි අපේක්ෂකයින්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 දත්ත නිවැරදිව පද්ධතියට ඇතුළත් කිරීම
【~】 උකස් ගනුදෙනු සම්බන්ධ තොරතුරු සටහන් කිරීම
【~】 වාර්තා නිරවද්‍යව පවත්වා ගැනීම
【~】 කාර්යාල කටයුතු සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 40,000 - 45,000
【~】 ස්ථාවර රැකියා පරිසරය
【~】 වෘත්තීය පුහුණු අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත WhatsApp අංකයට අයදුම්පත් යොමු කරන්න. අයදුම්පත් යොමු කිරීමේදී අයදුම් කරන තනතුර සඳහන් කරන්න.
#📳 දුරකථන අංකය : 070 195 7848 (විමසීම් පෙ.ව. 8.30 - ප.ව. 6.30)
# 📧 ඊ-මේල් ලිපිනය : wsrupasinghe418@gmail.com
📪 ලිපිනය : 457 ගාලුපාර, රත්මලාන