# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පාරිභෝගික සේවා සහායක |
Customer Support Executive
# ✅ 📌 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻s : ගම්පහ, මිගමුව, කිරිබත්ගොඩ සහ ගාල්ල පිහිටි ශාඛාවන් සඳහා
වෘත්තිමය ගමන් මගේ ඉහළට ගමන් කරන්නට, ඔබගේ සිහිනය සැබෑ කරගන්නට එන්න අප හා එක්වන්න. පාරිභෝගික සේවා සහායකයකු ලෙස පළමු පියවර තබන්නට කාලයයි මේ.
සුහදශීලී, ක්‍රියාශීලී, පොත පතට ඇලුම් කරන ඔබ අප ආයතනයේ සේවය කිරීමට කැමති අයකු නම්, ජීව දත්ත පත්‍රිකාව අප වෙත යොමු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
රැකියාව සඳහා තෝරාගත් ඔබට,
【~】✪ ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා, වෛද්‍ය දීමනා ඇතුලුව දීමනා රැසක් හිමි වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0768296550 | 0113510571
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
මානව සම්පත් අංශය
ඇම්. ඩී. ගුණසේන සහ පුද්ගලික සමාගම
150, මිහිදු මාවත, කොළඹ 12.