Customer Care (පාරිභෝගික සබදතා) - Vacancy (Immediate)
අපගේ ආයතනය සඳහා පාරිභෝගික සේවා අංශයට කැපවීමෙන් වැඩ කළ හැකි ක්‍රියාශීලී තරුණ තරුණියන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්:
• අවම වසර 01 ක පළපුරුද්ද (පළපුරුද්දක් නොමැති School Leavers ද සලකා බලනු ලැබේ).
• ප්‍රසන්න පෙනුම සහ සුහදශීලීව කතා කිරීමේ හැකියාව.
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
වැඩ කරන වේලාවන්:
• සඳුදා සිට සිකුරාදා දක්වා: පෙ.ව. 8:30 - ප.ව. 5:30
• සෙනසුරාදා: පෙ.ව. 8:30 - ප.ව. 1:30
• (ඉරිදා සහ රජයේ නිවාඩු දින වසා ඇත)
ප්රතිලාභ:
• වැටුප: රු. 35,000 - රු. 45,000 අතර (සුදුසුකම් මත සාකච්ඡා කළ හැක).
• සුහදශීලී සේවා පරිසරයක්.
අයදුම් කළ යුතු ආකාරය:
මෙම රැකියාව සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම්, ඔබගේ CV එක [ info.recruitment.koombiyo@gmail.com ] වෙත එවන්න. නැතහොත් වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න.
📞 Contact: [ 074 0342981 ]