💼 තනතුර : Crew Member (Full Time)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
මසකට නිවාඩු 08ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණ
රු. මිලියන දෙකක (02) ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හී පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා Taco Bell අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය සඳහා දුරකථන ඇමතුමක් ලබා දී පහසුකම් සලසා ගන්න.
📳 දුරකථන අංකය : 0762585481
📪 ලිපිනය :
Taco Bell අවන්හල