මල්ලිකා බේකර්ස් කණ්ඩායමට එක්වන්න!
1952 වසරේ ආරම්භ කළ, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම බේකරි නාමය සමග ඔබගේ අනාගතය ගොඩනගන්න!
තනතුර:
Crew Member / පාරිභෝගික සහ විකුණුම් සහායක
අප සමඟ ඔබට ලැබෙන වාසි:
💸 ආකර්ෂණීය වැටුප: රු. 45,000
🍴 නොමිලේ දිනපතා ආහාර සැපයීම.
🏠 නොමිලේ නවාතැන් පහසුකම්.
✅ EPF/ETF දීමනා සහිතයි.
⏰ සේවා මුර ක්‍රමය
අපේ අපේක්ෂාවන්:
✔️ වයස 35ට අඩු.
✔️ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්.
✔️ විකුණුම්/පාරිභෝගික සේවා ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
✔️ ගනුදෙනුකරුවන්ට මිතුරු, සන්සුන්, සහ ආකර්ෂණීය සේවාවක් සැපයිය හැකිවීම.
✔️ කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කරමින්, පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව තේරුම් ගැනීමට හැකිවීම.
අවශ්‍ය ලියකියවිලි:
- ජාතික හැදුනුම්පත (පිටපත් 2ක්).
- උප්පැන්න සහතිකය.
- අදාළ අධ්‍යාපන/වැඩ සහතික.
📞 කොහොමද අයදුම් කරන්නේ?
දැන්ම අපට අමතන්න: 0772000764 / 0112635058