✅ 💠 𝗝𝗼𝗶𝗻 & 𝗘𝗮𝗿𝗻 𝘄𝗶𝘁𝗵 𝗚𝗮𝗺𝗺𝗮 - 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 ! 💠 ✅
💼 තනතුර : Crew Member - (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 18 ත් 35 ත් අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
=====================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ • වැටුප: රු. 50,000/- සිට රු. 60,000/- දක්වා (පළපුරුද්ද අනුව වෙනස් වේ).
【~】✪ • නිවාඩු: මසකට නිවාඩු දින 8ක්.
【~】✪ • ස්ථාවරත්වය: ස්ථිර රැකියාවක් සහ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා.
【~】✪ • ආහාර: නොමිලේ ආහාරපාන (රැකියාව අතරතුර).
【~】✪ • නවාතැන්: නවාතැන් පහසුකම් ලබා දේ.
【~】✪ • රක්ෂණය: වෛද්‍ය රක්ෂණාවරණය සහ රු. මිලියන 1ක ජීවිත රක්ෂණාවරණය.
【~】✪ • අමතර වරප්‍රසාද: උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් සඳහා වූ ප්‍රසාද (කොන්දේසි සහිතව).
【~】✪ • පුහුණු හා සංවර්ධන වැඩසටහන්
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සඳුදා සිට සිකුරාදා දක්වා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 අවන්හල, කටුනායක ගුවන්තොටුපල
#📳 දුරකථන අංකය : 076 564 5259 | 076 985 9456 | 0770614948
✅ 💠 𝗝𝗼𝗶𝗻 & 𝗘𝗮𝗿𝗻 𝘄𝗶𝘁𝗵 𝗚𝗮𝗺𝗺𝗮 - 𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁 ! 💠 ✅