💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】 වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
✅ ප්රතිලාභ :
【~】 වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
【~】 මසකට නිවාඩු 08ක් හිමිවේ
【~】 පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】 අභ්‍යන්තර උසස්වීම්
【~】 ස්ථිර රැකියා
【~】 රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】 නවාතැන් පහසුකම්
【~】 ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
【~】 ජිවිත රක්ෂණාවරණයක් (රු. මිලියන 10ක් පමණ) සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
📳 දුරකථන අංකය : 075 708 1156, 076 985 9456
📪 ලිපිනය :
Pizza Hut අවන්හල