💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】වයස අවු. 18 - 35 ත් අතර විය යුතුය.
【~】වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වීමට ඇති උනන්දුව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් සැපයීම.
【~】අවන්හලේ පිරිසිදුකම හා සෞන්දර්යාත්මක බව පවත්වා ගැනීම.
【~】ආහාර පාන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම.
【~】කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස සුහදශීලීව කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
~ වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියාව
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ ව්‍යෛද්‍ය රක්ෂණාවරණය
~ රු. මිලියන 02 ක ජීවිත රක්ෂණාවරණයක්
~ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා විශේෂ සහන
~ mqyqKq yd ixj¾Ok jevigyka
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබට සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී විය හැකිය.
සම්මුඛ පරීක්ෂණ බදාදා දිනවල පෙ.ව 10.00 සිට ප.ව 3.00 දක්වා පහත සඳහන් Pizza Hut අවන්හල් වලදී පැවැත්වේ:
• කොළඹ
• කුරුඳුවත්ත
• මොරටුව
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සදහන් දුරකථන අංකයකට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංක :
• 070 685 5657
• 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය :