JOIN US!
PURSUE AN EXCITING CAREER JOURNEY IN FASTFOOD INDUSTRY,
# Experienced or Freshers
# School Leavers or Hotel School Students
# Minimum Qualification - Sat for G.C.E (O/L)
# Performance based promotion
# A person who is energetic & eager to learn
ආහාර කර්මාන්තයේ නව වෘත්තීය ගමනක් සඳහා, අප හා එක්වන්න!
# පළපුරුදු හෝ නවකයින්
# පාසැල් හැර ගිය අය හෝ හෝටල් පාසල් සිසුන්
# අවම සුදුසුකම් - අ.පො.ස ( සා/පෙළ)
# දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
# කාර්යක්ෂම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයෙක්
BENEFITS
# An attractive remuneration package with Meals and Accommodation, and excellent opportunities for career development.
# ආහාර සහ නවාතැන් පහසුකම් සහිත ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ වෘත්තීය සංවර්ධනය සඳහා විශිෂ්ට අවස්ථා ඇත.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
OPTION 2
පහත විද්යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
careers@streetburger.lk
OPTION 3
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94766329791