🎨 Creative Graphic Designer – Join Our Team!
Are you a highly creative individual with a passion for impactful, modern design? We are looking for a talented Graphic Designer to join our team and help elevate our brand to the next level!
We’re Looking For:
✅ Highly creative individuals with fresh and innovative design ideas
✅ Passionate designers who can produce high-quality, visually appealing work
Key Skills & Responsibilities:
🎯 Strong proficiency in Adobe Photoshop and Adobe Illustrator
🎯 Designing eye-catching social media creatives (posts, stories, ads)
🎯 Creating impactful logos and branding materials
🎯 Collaborating closely with our marketing team to align designs with campaign goals
📍 Location: Rathmalana
📞 Contact: 0768214083
=========================
🌟 නිර්මාණශීලී ග්රැෆික් නිර්මාණකරු සඳහා ඇබෑර්තු! 🌟
ඔබේ නිර්මාණාත්මක හැකියාවෙන් අපේ සන්නාමය (brand) තවත් ඉහළට ගෙන යාමට ඔබත් එක්වන්න!
අලුත් අදහස් සහ දක්ෂතාවයෙන් පිරුණු නිර්මාණකරුවෙකු සඳහා අප කණ්ඩායමට සම්බන්ධ වීමේ මේ අවස්ථාව ඔබටයි.
අප සොයන්නේ:
• නැවුම්, නිර්මාණාත්මක අදහස් සහිත දක්ෂ පුද්ගලයෙක්
• උසස් තත්ත්වයේ බලගතු නිර්මාණ කිරීමට කැපවූ අයෙක්
ප්රධාන කුසලතා සහ වගකීම්:
🎯 Adobe Photoshop සහ Adobe Illustrator හි ප්රබල දක්ෂතාව
🎯 සිත් ඇදගන්නා Social Media Creatives සැලසුම් කිරීම
🎯 Logos සහ Branding Materials සංවර්ධනය කිරීම
🎯 අලෙවිකරණ කණ්ඩායම (Marketing Team) සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීම
📍 ස්ථානය: රත්මලාන (Rathmalana)
📞 Contact: 0768214083