இடப்பட்டது
Sajeewa Desilva
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🚨 රැකියා අවස්ථාවක්! 🚨
ඉතා ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ!
බොරලැස්ගමුවේ පිහිටි ප්රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා
බෙදාහැරීමේ රියදුරු (පිරිමි)
💼 වැටුප: රු. 50,000/-
✅ EPF / ETF ප්රතිලාභ
🛵 ආයතනික කටයුතු සඳහා ස්කූටරයක් ලබා දේ
🕒 වැඩ කරන වේලාවන්
සඳුදා – සිකුරාදා: පෙ.ව. 8.30 – ප.ව. 5.30
සෙනසුරාදා: පෙ.ව. 8.30 – ප.ව. 1.30
📌 අවශ්‍ය සුදුසුකම්
✔️ සාමාන්‍ය පෙළ සමත්
✔️ පළපුරුද්ද තිබේ නම් වාසියක්
✔️ වලංගු මෝටර් සයිකල් රියදුරු බලපත්‍රයක් අනිවාර්යයි
✔️ කොළඹ සහ අවට ප්‍රදේශ පිළිබඳ දැනුම තිබේ නම් වාසියක්
✔️ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කළ හැකි වීම
✔️ හොඳ සන්නිවේදන හැකියාව
📩 අදම අයදුම් කරන්න!
📞 077 003 7311
📱 WhatsApp: 077 003 7311
🚨 JOB VACANCY! 🚨
Immediate Recruitment!
A well-established printing company in Boralesgamuwa is looking to recruit a Male Delivery Rider.
💼 Salary: LKR 50,000/-
✅ EPF / ETF Benefits
🛵 Company scooter provided for official duties
🕒 Working Hours
Monday – Friday: 8:30 a.m. – 5:30 p.m.
Saturday: 8:30 a.m. – 1:30 p.m.
📌 Requirements
✔️ Passed G.C.E. Ordinary Level
✔️ Previous experience is an advantage
✔️ A valid motorcycle riding licence is mandatory
✔️ Knowledge of Colombo and surrounding areas is an advantage
✔️ Responsible, reliable and hardworking
✔️ Good communication skills
📩 Apply Today!
📞 077 003 7311
📱 WhatsApp: 077 003 7311



