ශ්‍රී ලංකාවේ Hotel සහ Hospitality Industry එකට අවශ්‍ය නිෂ්පාදන සපයන ප්රමුඛ ආයතනයක් වන Raawana E-Marketing (Pvt) Ltd හි Production section එක සඳහා Production Coordinator Apparel තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ
📌 Job Description
🔹 Full Time
📅 සඳුදා සිට සෙනසුරාදා දක්වා
🕗 පෙ.ව. 8.00 – ප.ව. 5.00
💰 මූලික වැටුප - රු. 70,000 +
✅ අපි බලාපොරොත්තු වෙන්නේ...
✔️ මහන ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම (Shirt/ trousers/frock/blouse/ uniform ) මැසිමට හැකියාව ඇති අය විශේෂයි
✔️ Customer requirement එකට අනුව අලුත් product designs හදන්න දක්ෂ කෙනෙක්.
✔️ Sewing සහ garment work ගැන හොඳ දැනුමක් හෝ හැකියාවක් තිබීම.
✔️ අලුත් products සඳහා Blocks / Patterns සකස් කරන්න හැකියාව.
✔️ තනිවම වගකීමෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.
✔️ Sewing team එක මෙහෙයවලා quality maintain කරන්න හැකියාව.
✔️ Basic computer knowledge තිබුණොත් අමතර වාසියක්.
A/L හෝ IT qualification අනිවාර්ය නැහැ. අපි වැඩිපුරම බලන්නේ ඔබගේ Talent, Creativity සහ Experience එක.
📝 ප්‍රධාන රාජකාරි
✔️ Production Job Sheets සකස් කිරීම සහ production එක coordinate කිරීම.
✔️ Customer requirement අනුව අලුත් product designs develop කිරීම.
✔️ අලුත් products සඳහා Blocks / Patterns සකස් කිරීම.
✔️ Sewing team එක supervise කරලා quality maintain කිරීම.
✔️ ERP System එකේ stock update කිරීම.
✔️ Delivery schedule සඳහා logistics team එකත් එක්ක coordinate කිරීම.
👩 සුදුසුකම්
පිරිමි අයදුම්කරුවන් සඳහා
📍 සේවා ස්ථානය - ඇතුල් කෝට්ටේ
📧 අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක පහත Email ලිපිනයට එවන්න.
📧 raawanaemarketing@gmail.com
අපට call එකක් දෙන්න
📞 0702205467 - Mrs. Damayanthi
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- சிறந்த

Coordinator - Rajagiriya
𝐋𝐎𝐋𝐂 Groupஅங்கத்துவம்கொழும்பு, வணிக மேலாண்மை19 நாள் 
Sales Coordinator
Sunsheen Pvt Ltdஇலங்கை ரூபா 35,000 - 50,000கொழும்பு, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்18 நாள்
Reception & Coordination
ODELAUTH AGENTகொழும்பு, அலுவலக நிர்வாகம் மற்றும் செயல்பாடுகள்1 மாதம்
OFFICE COORDINATOR (MALE) - PELIYAGODA
CEYLON DUBHE (PVT) LTDஅங்கத்துவம்கொழும்பு, நிகழ்வு திட்டமிடுபவர் மற்றும் ஒருங்கிணைப்பாளர்கள்1 மாதம்