♻️ රැකියා අවස්ථාව – පොලිතින් එකතු කිරීමේ සම්බන්ධීකරණ නිලධාරී
රැකියාවේ ස්වභාවය
ආපනශාලා, වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ පොලිතින් අපද්‍රව්‍ය එකතු වන අනෙකුත් ස්ථාන වෙත ගොස්, එම පොලිතින් අපගේ කර්මාන්තශාලාව වෙත ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
වැටුප් හා දීමනා
✅ මූලික මාසික වැටුප – රු. 25,000/-
✅ ඉන්ධන දීමනාව – රු. 10,000/-
✅ ඔබ සම්බන්ධීකරණය කර ලබා දෙන පොලිතින් සෑම කිලෝග්‍රෑමයකටම රු. 10/- බැගින් කොමිස් මුදලක්.
📌 දිනකට අවම වශයෙන් පොලිතින් කිලෝග්‍රෑම් 200ක් පහසුවෙන් සම්බන්ධීකරණය කළ හැකි අතර, ඒ අනුව දිනකට අවම වශයෙන් රු. 2,000/-ක කොමිස් ආදායමක් ලබාගත හැකිය.
📌 උපරිම සීමාවක් නොමැත. ඔබට හැකි ප්‍රමාණයට අනුව කිලෝග්‍රෑම් 500ක්, 1,000ක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සම්බන්ධීකරණය කර වැඩි ආදායමක් උපයා ගත හැකිය.
ඔබට සන්නිවේදන කුසලතා ඇති, ක්ෂේත්රයේ සංචාරය කරමින් වැඩ කිරීමට කැමති අයෙක් නම්, අදම අප හා එක්වන්න! 0767089930 / 0705041029