අපගේ වෙරළබඩ අවන්හල සඳහා පළපුරුදු සහ වගකීමෙන් යුත් කුක්වරයෙකු අවශ්‍යයි.
සුදුසුකම්:
✅ ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජන (Rice & Curry) සෑදීමේ පළපුරුද්ද තිබිය යුතුය.
✅ Sea Food පිසීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
✅ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්යාරක්ෂක ප්රමිතීන් පිළිපැදීමට හැකි විය යුතුය.
✅ අවංක, වගකීමෙන් වැඩ කරන සහ වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
✅ ස්වාධීනව සහ කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි විය යුතුය.
අපෙන් ඔබට:
✔️ ආකර්ෂණීය වැටුපක්
✔️ සේවා ගාස්තු (Service Charge) සහ ආහාර පහසුකම්
✔️ සුහදශීලී සේවා පරිසරයක්
📍 ස්ථානය: Near Tangalle Anantara Hotel
විශේෂයෙන් ශ්‍රී ලාංකික බත් සහ ව්‍යංජන පිසීමේ හොඳ පළපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න 0778500456