🎥 Face Book / Tik Tok Content Creators 🎥
හෝමාගම පිහිටි ප්රමුඛ පෙළේ වෙළඳ ආයතනයක නිර්මාණශීලී වීඩියෝ කටයුතු සඳහා දක්ෂ content Creators අවශ්‍ය වී ඇත.
• Video / Photo Editing පිළිබඳ දැනුම.
• සමාජ මාධ්‍ය අන්තර්ගතයන් (Social Media Content) පිළිබඳ පළපුරුද්ද.
👉අයදුම් කරන්න: ඔබේ නිර්මාණ ඇතුළත් CV එක 0715341827 Whatsapp කරන්න